ත මන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන්නැයි ඉල්ලා මාකදුරේ මධූෂ් ඩුබායි අධිකරණයක ගොණු කරන ලද අභියාචනය පිළිබද තීන්දුව ලබාදීම ලබන 9 වනදා දක්වා අද...
තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන්නැයි ඉල්ලා මාකදුරේ මධූෂ් ඩුබායි අධිකරණයක ගොණු කරන ලද අභියාචනය පිළිබද තීන්දුව ලබාදීම ලබන
9 වනදා දක්වා අද නැවත කල් දැමුණා.
මීට පෙර මෙම අභියාචනය ඉකුත් අපේ‍්‍රල් 18 වනදා කැදවන ලද අතර ඩුබායි අධිකරණය එදින ප‍්‍රකාශ කළේ එහි තීන්දුව අද ලබාදෙන බවයි.
මේ අතර මාකදුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පසුව ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු ශී‍්‍ර ලංකාවේදී අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පී රයන් වැන්රෝයන් අද නැවත රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ලබන 9 වනදා දක්වායි. මාතර මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් මෙම නියෝගය ලබාදුන්නා.

COMMENTS