පවතින තත්ත්වය සමහර සිංහල අන්තවාදීන් විසින් ජාතිවාදයක් බවට ගෙන යාමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාස...
ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්න වලට හේතුව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස රටටම එක නීති පද්ධතියක් සකස් නොකිරීම බවද ඔහු කියා සිටියේය.
මුස්ලිම් හින්දු බෞද්ධ ක්‍රිස්තියානි වශයෙන් විවිධ අමාත්‍යංශය හැදීමේ ප්‍රතිඵල ලෙස වත්මන් අර්බුද ඇති වූ බවත් එකම අමාත්‍යාංශයක් යටතේ මේ සියල්ල තිබිය යුතු බවද එසේ නොවුනහොත් අන්තවාදය වැළැක්වීමට නොහැකි බවද සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
COMMENTS