පා සල් විවෘත කිරීමට තරම් සුදුසු ආරක්ෂක තත්ත්වයක් මේ වන තෙක් ස්ථාපිත වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන...
පාසල් විවෘත කිරීමට තරම් සුදුසු ආරක්ෂක තත්ත්වයක් මේ වන තෙක් ස්ථාපිත වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
තමන් බලධාරියා නම් කිසිසේත්ම දැනුම පාසැල් දැන්ම විවෘත කරන්නේ නැති බවද ඒ මහතා පවසයි.
එසේ කටයුතු නොකලහොත් දරුවන්ගේ ආරක්‍ෂාවට ප‍්‍රශ්න ඇතිවනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ත‍්‍රස්තවාදය සතියකින් හෝ දෙකකින් අවසන් කළ නොහැකි බවත් රට තවමත් ව්‍යාකූල බවත් ඒ මහතා කියා සිටී.

COMMENTS