සෑ ම මසකම 10දා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව ඩොලර් අනුපාතය සහ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මත මෙ...
සෑම මසකම 10දා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව ඩොලර් අනුපාතය සහ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මත මෙරට ඉන්ධන මිල තීරණය වීමට නියමිතය. පසුගිය මාසයක කාලය තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සුළු පහල යෑමක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව අද දිනයේ ද ඉන්ධන මිල මෙරට තුළ යම් අඩු කිරීමට සිදුවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS