ස යින්දමරදු ප්‍රදේශයේ පිහිටි සුනාමි ගම්මානයේ ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් පිරිසක් සැගවී සිටින බවට තොරතුරු ලබාදුන් පොලිසියේ කොස්තාපල්...
සයින්දමරදු ප්‍රදේශයේ පිහිටි සුනාමි ගම්මානයේ ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් පිරිසක් සැගවී සිටින බවට තොරතුරු ලබාදුන් පොලිසියේ කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කොට ඔහුට රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදලක් ලබාදීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.
ඊට අමතරව ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් සහ මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකුට රුපියල් මිලියනය බැගින් ත්‍යාග මුදල් පිරිනැමීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

COMMENTS