බො දුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ උන්වහන්සේගේ මෑණියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. මෙම හම...
බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ උන්වහන්සේගේ මෑණියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
මෙම හමුව ඊයේ රාත්‍රියේ සිදුව ඇත්තේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටා ඇති ජනාධිපති නිල නිවසේ දී ය.
ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගෞරවය සහ ස්තුතිය ඥානසාර හිමියන්ගේ මෑණියන් විසින් එහිදී පළ කර ඇත.
වසර හයක බරපතළ වැඩ ඇතිව සිර දඩුවම් නියම කර සිටි ඥාණසාර හිමියන් ජනාධිපතිවරයා විසින් ඊයේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලදී.

COMMENTS