පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව මේ වන විට පැමිණිලි 10කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව පොලීස...
තමන් වන්ද්‍යකරණයට ලක් වූ බව පවසමින් කානාත්තාවන් දෙදෙනෙකුද පැමිණිලි කර ඇත.
මෙම කනාත්වාන් දෙදෙනා වන්ද්‍යකරණයට ලක් වීදැයි හෙට දිනයේ කුරුණෑගල රෝහලේදී පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතය.
එමෙන්ම ඔහු සමග එක්ව වැඩ කල වෛද්‍යවරුන් විසින් පැමිණිලි 04ක්ද ගොනු කර තිබේ.
මෙම වෛද්‍යවරයාගේ නමට කුරුණෑගල හා ඒ ආසන්න ප්‍රදේශයන්හි ඉඩම් ඔප්පු 17ක් හමු වී ඇත.
COMMENTS