දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා
Homeප්‍රවෘත්ති

රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා

PropellerAds

පා ස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් ර...

පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඉස්ලාම් අන්තවාදය නතර වෙලා නැහැ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඒක ජයටම කරගෙන යනවා - ඥානසාර හිමි - (video)
බස්නාහිර පලාත ජනවාරියේ සිට එකම කොරෝනා ආසාදිතයෙක්වත් නැති පළාතක් කල යුතුයි - බැසිල්
මෛත‍්‍රී ජාත්‍යන්තර සමුළුවක් අමතයි - ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයට පසුබැස සුළු ජාතීන්ට අසබ්‍යව සලකන රටවල් ගැන කියයි
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට බරපතළ  අසාධාරණයක් සිදුව ඇති බව කී අගරදගුරුතුමෝ එම නිසාවෙන් අත සෝදාගෙන පැත්තකට වී සිටීමට නොහැකි බව ද කීහ.

නමුත් රටේ නායකත්වය අත සෝදාගැනීමේ ක‍්‍රියාවලියකට එළඹ සිටින බව ද කාදිනල්තුමෝ කියා සිටියහ.

මේ අතර පසුගිය දා සිදුවූ  සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් ගැන සොයා බලා රජය හා ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳව පියවර ගත යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ප‍්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සිංහල සංස්කෘතියක් ඇති බවත් ඒ සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ බුද්ධාගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන බවත් කී අගරදගුරුතුමෝ ශ‍්‍රී ලංකාව බුද්ධාගම සම්බන්ධ නැති රටක් බවට කිව නොහැකි බවද කීහ.

ලංකාව සිංහල ආර්ය සංස්කෘතියකට අනුව සකස් වූ රටක් බව කී කාදිනල්තුමෝ රටට ඉහළින් ගමන් ගන්නා විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ වැව් සහ දාගැබ් බව ද සඳහන් කළහ.

මේ වන විට මීගමුව ප‍්‍රදේශයේ ගෙයින් ගෙට සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එය වැදගත් ආරක්ෂක ක‍්‍රියාදාමයක් බවත් කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙහි අද (19) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ ද මෙම වැඩසටහනට වැඩම කර සිටියහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා
රටේ නායකයො අත හෝදගන්න හදනවා… දැන් ඇත්තේ නීතියේ පිහිට පමණයි – කාදිනල්තුමා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUK66YIyVu3z6tFBfetHhhhfgzBVBnDrqGnRoAyTq5RnslowGOuRcIlNdsOzgpsvFhxkO4cdoFUY86rTOMOaltZ2Q8FVzlFn1aukGJb5tr0Di3v0nyldCE6Wni4OHOOfhzJcfNnQDLt1tA/s320/cardinal+malcolm+ranjith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUK66YIyVu3z6tFBfetHhhhfgzBVBnDrqGnRoAyTq5RnslowGOuRcIlNdsOzgpsvFhxkO4cdoFUY86rTOMOaltZ2Q8FVzlFn1aukGJb5tr0Di3v0nyldCE6Wni4OHOOfhzJcfNnQDLt1tA/s72-c/cardinal+malcolm+ranjith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_351.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_351.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy