පා ර්ලිමේන්තුවේ සිටින සියළු මැති ඇමතිවරුන්ගේ දරුවන් ආරක්‍ෂාව ගැන බිය නිසා පාසැල් යවා නැති බව තමන් වගකීමෙන් කියන බව ජාතික නිදහස් පෙරමුණේ නාය...
පාර්ලිමේන්තුවේ සිටින සියළු මැති ඇමතිවරුන්ගේ දරුවන් ආරක්‍ෂාව ගැන බිය නිසා පාසැල් යවා නැති බව තමන් වගකීමෙන් කියන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ කතෝලික පාසල් වසා දැමීමට කාදිනල් තුමා කටයුතු කළේ හේතුවක් ඇතිව බවයි.
වත්මන් ජනාධිපති ද ආණ්ඩුවට භාර දුන්නේ ත්‍රස්තවාදයෙන් නැති රටක් බවත් එනිසා මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපති අගමැති සම්පූර්ණයෙන්ම භාරගත යුතු බවද ඔහු සඳහන් කළේය.

වත්මන් ජනාධිපති ද ආණ්ඩුවට භාර දුන්නේ ත්‍රස්තවාදයෙන් නැති රටක් බවත් එනිසා මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපති අගමැති සම්පූර්ණයෙන්ම භාරගත යුතු බවද ඔහු සඳහන් කළේය.

COMMENTS