ත්‍ර ස්තවාදී ප්‍රහාර මෙතනින්ම අවසන් වේයැයි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් විමස...
ත්‍රස්තවාදී ප්‍රහාර මෙතනින්ම අවසන් වේයැයි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ නිසා මේ සම්බන්ධයෙන් විමසිලිමත් ව සිටිය යුතු බව ද අගමැතිවරයා සඳහන් කරයි.
අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමුවීමට මහනුවරට ගොස් ආපසු එන අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම සදහන් කරන ලද්දේ රට තුල ආරක්‍ෂාව සහතික කර ඇති නිසා සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන ලෙසයි.

COMMENTS