ත මන් විසින් පිහිටුවන මීලග ආණ්ඩුවට රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදී පුද්ගලය් එක් කර ගන්නේ නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සදහන් කර ඇත. ...
තමන් විසින් පිහිටුවන මීලග ආණ්ඩුවට රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදී පුද්ගලය් එක් කර ගන්නේ නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සදහන් කර ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී මන්ත‍්‍රී රමේෂ් පතිරණ විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.
මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ බදියුදීන් වැනි අන්තවාදී පිරිස් නව ආණ්ඩුවට එක් කර නොගන්නා බවට ප‍්‍රකාශයක් කලහොත් වඩාත් සුදුසු බවයි.
ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත්තේ පැහැදිලිවම බදියුදීන් වැනි අන්තවාදීන් තම ආණ්ඩුවකට එක් කර නොගන්නා බවත් හැකි ඉක්මනින් ඇමති බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අත්සන් කර බාර දෙන ලෙසත්ය.

COMMENTS