දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයින්දමර්දු ගිය ජනපති නැගෙනහිර සරසවිය ගැන තීන්දුවක් ගනියි !
Homeප්‍රවෘත්ති

සයින්දමර්දු ගිය ජනපති නැගෙනහිර සරසවිය ගැන තීන්දුවක් ගනියි !

PropellerAds

ත්‍ර ස්තවාදය ලොව කොතනක හෝ ජයග්‍රහණය කර නොමැති බවත් අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකික ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය ය...

ඡන්දෙ තියන්න අධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාද රජයද පාර්ලිමේන්තුවද බැඳී සිටිනවා... ඊට විරුද්ධව කටයුතු කරන මැතිඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි - කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්! (VIDEO)
මහින්දව අගමැති කරන ශෂීන්ද්‍රගේ රැලියට නාමල් නොගියේ ඇයි? ලොකු ප්‍රශ්නයක්!
විමල් වීරවංශ අත්අඩංගුයට ගන්නැයි අධිකරණය නියෝග කරයි
ත්‍රස්තවාදය ලොව කොතනක හෝ ජයග්‍රහණය කර නොමැති බවත් අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකික ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

පසුගියදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එක් විය.

එහිදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් හා එම පළාතේ මුස්ලිම් තරුණ තරුණියන් මුණ ගැසී සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේදී ජනපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

නැගෙනහිර පළාතේ රාජ්‍ය නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ද මෙම හමුවට එක්ව සිටියේය.

එහිදී සිරිසේන මහතා කියා සිටියේ ආරක්‍ෂක අංශවල සිදු කරන ලද පැහැදිලි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්‍ෂාව මේ වන විට නව මුහුණුවරක් හා සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.

එම වැඩපිළිවෙළ මගින් සියලු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා පෙන්වා දී තිබිණි.

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.

එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයින්දමර්දු ගිය ජනපති නැගෙනහිර සරසවිය ගැන තීන්දුවක් ගනියි !
සයින්දමර්දු ගිය ජනපති නැගෙනහිර සරසවිය ගැන තීන්දුවක් ගනියි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFZ9vVhBltSLvTARpkgVrwlMAkkyku3exbLgb402StKQkaXhZzWmvtnZCH3b-X4VNMZZh792GcZOt-jXFtV2LWEJiT1B1QdJi-p9jWScQ9xHJI-Z_5ku3mJQ6-UkIi6GYb6M6Z34KnDOtm/s320/5f5124ae463701458ab2ffb5d4240c37_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFZ9vVhBltSLvTARpkgVrwlMAkkyku3exbLgb402StKQkaXhZzWmvtnZCH3b-X4VNMZZh792GcZOt-jXFtV2LWEJiT1B1QdJi-p9jWScQ9xHJI-Z_5ku3mJQ6-UkIi6GYb6M6Z34KnDOtm/s72-c/5f5124ae463701458ab2ffb5d4240c37_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_205.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_205.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy