කො රෝනා වෛරසයෙන් ආරක්‍ෂාව වීම ගැන දැනුවත් කරමින් මෙරට සියලු ජංගම දුරකථන සමාගම් විසින් රිගින් ටොන් සඳහා සම්බන්ධ කර තිබූ අවවාදාත්මක පනිවිඩ නව...
කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාව වීම ගැන දැනුවත් කරමින් මෙරට සියලු ජංගම දුරකථන සමාගම් විසින් රිගින් ටොන් සඳහා සම්බන්ධ කර තිබූ අවවාදාත්මක පනිවිඩ නවතා දමා ඇත.
අද සිට වන විට බොහෝ දුරකථන සමාගම් වල එම රිගින් ටෝන් ක්‍රියාත්මක වන්නේ නැත.
මේ වන විට කොරෝනා වෛරසය මෙරට තුල පාලනය කිරීමට සමත්ව ඇති බවත් එය ලංකාවේ උපරිමය වාර්තා කරමින් ඇති බවත් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසයි.

COMMENTS