ඊයේ (18) දින රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ...
ඊයේ (18) දින රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 254 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම රෝගීන් 6 දෙනා ද වාර්තා වී ඇත්තේ වැලිසර නිරෝධයන මධ්‍යස්ථානයෙන් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අද දිනය සුවය ලබා ගිය රෝගීන් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර පුද්ගලයින් 155 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

COMMENTS