දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් පල්ලි සන්නද්ද ත‍්‍රස්ත කදවුරු යයි සිංහල සමාජය භීතියෙන්.. හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න.. සජීවී මාධ්‍ය ආවරණ දෙන්න - මුසම්මිල්
Homeප්‍රවෘත්ති

මුස්ලිම් පල්ලි සන්නද්ද ත‍්‍රස්ත කදවුරු යයි සිංහල සමාජය භීතියෙන්.. හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න.. සජීවී මාධ්‍ය ආවරණ දෙන්න - මුසම්මිල්

PropellerAds

මෙ රට ඇති සියළු ඉස්ලාම් දේවස්ථාන පරික්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ වලට ඉඩ දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහ...

එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දැඩි අර්බුදයක.. රනිල් උදේට එකක් කියා හවස වෙන එකක් සැලසුම් කරයි
ගෝඨාභය ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කෙරේ !
අකිල දිනකට පැය 25ක් අමාත්‍යාංශයේ වැඩ.. පැය 06ක් පක්‍ෂයේ වැඩ..- අගමැති කියයි (එවිට දිනකට පැය 31කි)
මෙරට ඇති සියළු ඉස්ලාම් දේවස්ථාන පරික්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ වලට ඉඩ දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. මෙරට ඉස්ලාම් දේවස්ථාන තුළ කඩු ඇතුළු ආයුධ සඟවාගෙන සිටින්නේ යැයි සිංහල සමාජය සහ සෙසු සමාජයන් බියපත් වී සිටින බවත් එය මුස්ලීම් සමාජය සහ සිංහල සමාජය අතර සහජීවනය සාමය ඇති වීමට දැඩි බාධාවක් ඇතිවී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
පසුගිය යුද සමයේදී ද උතුරේ සහ රටේ සියළු ප්‍රදේශ වල අවශ්‍ය අවස්ථාවන්හිදී සියලු ආගමික ස්ථානයන් සෝදිසි කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවද සිහිපත් කළ ඔහු ඒ ආකාරයෙන්ම මේ රට තුල ඉස්ලාම් දේවස්ථාන සම්බන්ධයෙන් ඇතිව තිබෙන සැක සංකා දුරු කිරීම සඳහා ආරක්ෂක අංශ ලවා සියළු ඉස්ලාම් දේවස්ථාන සොදිසි කිරිමකට ලක් කළ යුතු බවත් සඳහන් කළේය.

අද වන විට ඉස්ලාම් දේවස්ථාන ත‍්‍රස්තවාදී අවි ගබඩා ලෙස පොදු සමාජයේ මතවක් ඇතිව බවත් එය දුරු කිරීම සදහා මෙම ප‍්‍රසිද්ධ සෝදිසි කිරීම් අත්‍යවශ්‍ය බවත් ඔහු සදහන් කලේය.

එම සෝදිසි කිරීම් සඳහා සියලු මාධ්‍ය ද රැගෙන යන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර මෙම ක්‍රියාව සඳහා මෙරට මුස්ලිම් විද්වතුන් දේශපාලකයන් සක්‍රීයව මැදිහත් විය යුතු බවද කියා සිටියේය.

එමෙන්ම ඉස්ලාම් දේවස්ථාන ආගමික සිද්ධස්ථානයක් වන නිසා ආරක්ෂක අංශ ඊට ඇතුළු වීමේදී නිසි ගෞරව සහිතව ඇතුළු වන ලෙසද ඔහු ආරක්ෂක අංශ වෙතින් ද ඉල්ලා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් පල්ලි සන්නද්ද ත‍්‍රස්ත කදවුරු යයි සිංහල සමාජය භීතියෙන්.. හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න.. සජීවී මාධ්‍ය ආවරණ දෙන්න - මුසම්මිල්
මුස්ලිම් පල්ලි සන්නද්ද ත‍්‍රස්ත කදවුරු යයි සිංහල සමාජය භීතියෙන්.. හමුදාව ලවා සියළු පල්ලි සෝදිසි කරවන්න.. සජීවී මාධ්‍ය ආවරණ දෙන්න - මුසම්මිල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgr5PzaqnFSZe6d3WHVwjkiCkwtfIKPqPaLVdhl61-MySPHgM0yLJl_aNrqX48W06KlWpF5CqFivjhibyF9hus65rMrNKWQSaASc3Suj981oX9jnV3m1HhrJ66ZJ6nnUkQzeubBy9S4JMqI/s320/muss.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgr5PzaqnFSZe6d3WHVwjkiCkwtfIKPqPaLVdhl61-MySPHgM0yLJl_aNrqX48W06KlWpF5CqFivjhibyF9hus65rMrNKWQSaASc3Suj981oX9jnV3m1HhrJ66ZJ6nnUkQzeubBy9S4JMqI/s72-c/muss.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_116.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_116.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy