නී තිය හා සාමය ඇමති ධුරය කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්...
නීතිය හා සාමය ඇමති ධුරය කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂයට දන්වා ඇත.
රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, කබිර් හෂීම් යන ඇමතිවරුන් ජනාධිපතිවරයා මුණ ගැසී මෙම ඉල්ලීම කල අවස්ථාවේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය දන්වා තිබේ.
එම ඇමති ධුරය ෆොන්සේකා මහතාට ලබා දිය නොහැකි හේතු කාරණාද ජනාධිපතිවරයා විසින් එජාපයට පෙන්වා දී ඇත.

COMMENTS