දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙස් විදෙස් ත්‍රස්ත සැකකරුවන් 5000 කගේ නම් එළියට - ජාත්‍යන්තර පොලිසියෙන් ලැබුණු රහස් නාම ලේඛණය සියළුම මූල්‍ය ආයතන වෙතට
Homeප්‍රවෘත්ති

දෙස් විදෙස් ත්‍රස්ත සැකකරුවන් 5000 කගේ නම් එළියට - ජාත්‍යන්තර පොලිසියෙන් ලැබුණු රහස් නාම ලේඛණය සියළුම මූල්‍ය ආයතන වෙතට

PropellerAds

දේ ශීය සහ විදේශීය වශයෙන් නමගිය ත්‍රස්ත සාමාජිකයන් 5000කට අධික පිරිසකගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලු මූල්‍ය ආයතන වෙත යො...

සතොස දුෂිතයි: පාඩු පිට පාඩුයි - ඔක්කොම කරන්නේ ඇමතිගෙ පවුලේ අය - හිටපු විධායක අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා - දිලුම් අමුණුගම
ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා - එස්.බී දිසානායක
දේශීය සහ විදේශීය වශයෙන් නමගිය ත්‍රස්ත සාමාජිකයන් 5000කට අධික පිරිසකගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලු මූල්‍ය ආයතන වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අදාළ ත්‍රස්ත සැකකරුවන් ලංකාවේ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කර ඇත්දැයි සොයාබැලීම සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් මෙම රහසිගත නාම ලේඛණය ශ්‍රී ලංකා මහ බැංකුවට එවා ඇති අතර මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සියළු මූල්‍ය ආයතන වෙත එම නාමලේඛණය  ලබා දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අදාළ නාම ලේඛණය තුළ අයි.එස්. සංවිධානය, අල්කයිඩා සංවිධානය, තලෙයිබාන් සංවිධානය, එල්.ටී.ටී.ඊ සංවිධානය, ඉරානයේ ත්‍රස්ත සංවිධාන සහ කොරියානු ආයුධ අලෙවි කරන සංවිධාන හයක ප්‍රබලයන්ගේ නම් ඇතුළත් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ

එසේම එම ලැයිස්තුවේ සිටින පිරිස් දේශීයව හෝ විදේශීයව ගනුදෙනු කර තිබේද යන්න පිළිබඳව සහ එලෙස ගනුදෙනු කර ඇති නම් ඊට අදාළව වාර්තාවක් ලබාදෙන ලෙසද මහ බැංකුව සියළු මූල්‍ය ආයතන වෙත විශේෂයෙන් දන්වා ඇති බවද සඳහන්.

මූලාශ්‍රය - දේශය පුවත්පත


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙස් විදෙස් ත්‍රස්ත සැකකරුවන් 5000 කගේ නම් එළියට - ජාත්‍යන්තර පොලිසියෙන් ලැබුණු රහස් නාම ලේඛණය සියළුම මූල්‍ය ආයතන වෙතට
දෙස් විදෙස් ත්‍රස්ත සැකකරුවන් 5000 කගේ නම් එළියට - ජාත්‍යන්තර පොලිසියෙන් ලැබුණු රහස් නාම ලේඛණය සියළුම මූල්‍ය ආයතන වෙතට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3jDV2LZnNjoLlJ1XC4U8T_xUn5PmGxWuebclhEu2XaKheEyQ-k9h9Bu9pJdqGBncbehe1JJrctM6oGyBXakS6IW-7vhI6qnwJlZasYoZNyb49YO8fQ4U8ZHkj1YNA5GiWY5y0BJu9cj_n/s320/3edecf403e527b5958a527ecaa3f2c6aa1a19150.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3jDV2LZnNjoLlJ1XC4U8T_xUn5PmGxWuebclhEu2XaKheEyQ-k9h9Bu9pJdqGBncbehe1JJrctM6oGyBXakS6IW-7vhI6qnwJlZasYoZNyb49YO8fQ4U8ZHkj1YNA5GiWY5y0BJu9cj_n/s72-c/3edecf403e527b5958a527ecaa3f2c6aa1a19150.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/5000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/5000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy