අ ග්‍රාමාතය කාර්යාලයට අයත් වාහනයක් තම මන්ත්‍රි ධූරය අහිමි වු පසු නැවත භාර නොදී අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරැදිකරු වූ ද්‍රවි...
අග්‍රාමාතය කාර්යාලයට අයත් වාහනයක් තම මන්ත්‍රි ධූරය අහිමි වු පසු නැවත භාර නොදී අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරැදිකරු වූ ද්‍රවිඩ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පි.එච්. පියසේනට වසර හතරක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (06) නියෝග කළා.
සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 54 ක දඩයක් ද ගෙවීමට මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කරනු ලැබුවා. හිටපු මන්ත්‍රීවරයා ට එරෙහිව පොදු දේපල පනත යටතේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබුනා.
මොහු 2015 අගොස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වු පසුත් මෙම වාහනය නැවත භාර නොදී අවභාවිත කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර තිබුනා.

COMMENTS