මි නුවන්ගොඩ ප‍්‍රදේශයේදී ඇති වූ කලහකාරී තත්වයේදී කඩුවලින්ද පහර දී ඇති බව බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. ඔහු මේ බව කියා ස...
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී ඇති වූ කලහකාරී තත්වයේදී කඩුවලින්ද පහර දී ඇති බව බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක් සදහා එක්වෙමිනි.
‘මේ වගේ උණුසුමක් තියෙනවා කියන එක ආණ්ඩුව දැනගෙන හිටියා. අපි ආණ්ඩුවට මේ ඔක්කොම කිව්වා. ඒ ගොල්ලන්ගෙ නොසැලකිල්ල නිසා මුස්ලිම් ජනතාවට හානියක් වුණා.
අපි කියපු වෙලාවේ ඒ ගොල්ල අක්ෂන් ගත්තනම් බෝම්බ පිපිරෙන්නෙත් නෑ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ.
දැන් කිව්වනේ පල්ලියේ කඩු තිබුණා කියලා. පල්ලියෙ තිබුනෙ කඩු 47යි. එදා ගෙනැල්ල ගහපු කඩු ටික කොහෙන්ද ආවෙ. හැම ගෙදරම කඩුවක් තියනව කියන කතාව ඇත්ත වුණා නේද’ යයිද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

COMMENTS