පා ස්කු ඉරිදා දිනයේ ලංකාව පුරා සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සඳහා නායකත්වය දුන් තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරා සමග කටයුතු කල තවත් තිද...
පාස්කු ඉරිදා දිනයේ ලංකාව පුරා සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සඳහා නායකත්වය දුන් තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරා සමග කටයුතු කල තවත් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
සහරාන් සමගින් දමූහ ඡුයාරූපයකට පෙනී සිටි 20 දෙනාගෙන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි 17 දෙනාත් සොයාගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා ලද තිදෙනා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පුහුණුව ලැබූවන් බවට තොරතුරු ඇති බද පොලිසිය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පවසයි.

COMMENTS