දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අකිල මිලියන 156ක් වියදම් කර පෙළ පොත්වලිනුත් පබ්ලිසිටි අරන් !
Homeප්‍රවෘත්ති

අකිල මිලියන 156ක් වියදම් කර පෙළ පොත්වලිනුත් පබ්ලිසිටි අරන් !

PropellerAds

පා සල් පෙළ පොත්වලට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළු පිටු හතරක් එක් කිරීමට රුපියල් මිලියන 156 ක මුද...

නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන තේරී පත්වෙයි
නාමල්, සංගා සහ මහේලට ජාතික ක්‍රීඩා කවුන්සිලයට ආරාධනා කරයි
ඉදිරි මාස 4 සඳහා රජයෙන් අතුරු සම්මත ගිණුමක් !
පාසල් පෙළ පොත්වලට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළු පිටු හතරක් එක් කිරීමට රුපියල් මිලියන 156 ක මුදලක් අමතරව වැයකර ඇති බව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබේ.

කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා රුස්වූ අවස්ථාවේදී විජේදාස මහතා මේ හෙළිදරව්ව සිදු කළේය.

එහිදී විජේදාස මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් මෙසේද කීය.

‘‘මම උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස 2018.10.26 දින පත්වූවා. ඒ වනවිටත් පෙළ පොත් ලබා නොදීමට හේතු විමසූ විට නිලධාරීන් පවසා සිටියා අකිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයාගේ ඡායාරූපයක් සහිත ලිපියක් ඇතුළත් කිරීමට සිදුවූ නිසා ප්‍රමාද වූ බව නිලධාරීන් ප්‍රකාශ කර සිටියා. කන්නන්ගර ඇමැතිවරයාගේ සිට කිසිදු ඇමැතිවරයකු එබඳු කටයුත්තක් නොකළ බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ කාලයේදීත් එබඳු යෝජනාවක් ඉදිරිපත් වුවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එයින් සිදුවන හානිය පෙන්වා දී තිබෙන බවත්. පෙළ පොත් මිලියන 39 ක් මුද්‍රණය සඳහා නියෝග දී තිබුණා. එම අවස්ථාව වනවිට එයින් 80% ක් මුද්‍රණය කර තිබුණා. ඉතිරි 20% න් අධ්‍යාපන ඇමැතිවරයාගේ ලිපිය සහ තවත් කොළ 4 ක් ඉවත් කිරීමට මම නියෝග කළා. එක කොළයක් මුද්‍රණය කිරීමට රුපියලක් යනවා. ඒ අනුව එම කොළ 4 මුද්‍රණය කිරීම සඳහා රුපියල් 4 ක් වැයවෙනවා. ඒ වගේම පෙළ පොත් මිලියන 39 යි. ඒ ප්‍රමාණය මුද්‍රණය කරන්න අමතරව එබඳු හතර ගුණයක මුදලක් වැයවෙනවා”

එසේ අකිල පෙළ පොත් වලට සිය රුව ඇතුළත් කර ඇති ආකාරය පහත දැක්වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අකිල මිලියන 156ක් වියදම් කර පෙළ පොත්වලිනුත් පබ්ලිසිටි අරන් !
අකිල මිලියන 156ක් වියදම් කර පෙළ පොත්වලිනුත් පබ්ලිසිටි අරන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-L9F7u3oo0pMIbuvrhEieKeZGeNk_v1zTajLvkIFKuP2dYO2W5I8IFtpIZdcS8ek4loR0hrUM2Xt2QVCV84wcZdWQNVhdg7DK4mjkivOXl0gTqT4XLRt5xPpEmNWPXt5sS8ogJ7NVyy2T/s320/e5cb3ba5649fe86aef9775f30a46b29a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-L9F7u3oo0pMIbuvrhEieKeZGeNk_v1zTajLvkIFKuP2dYO2W5I8IFtpIZdcS8ek4loR0hrUM2Xt2QVCV84wcZdWQNVhdg7DK4mjkivOXl0gTqT4XLRt5xPpEmNWPXt5sS8ogJ7NVyy2T/s72-c/e5cb3ba5649fe86aef9775f30a46b29a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/156.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/156.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy