දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහරාන් NTJ සංවිධානයෙන් ඉවත් කළා - මිය ගිය බව තහවුරුයි
Homeප්‍රවෘත්ති

සහරාන් NTJ සංවිධානයෙන් ඉවත් කළා - මිය ගිය බව තහවුරුයි

PropellerAds

ජා තික තවුහිත් ජමාද් සංවිධානය සහරාන් හෂීම් නැමැත්තා විසින් ආරම්භ කළ නමුත් පසුව ඔහු ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් එම සංවිධානය...

“කොන්ද පණ නැති නායකයන් එක්ක අරගල කරන්න බැහැ” – ටිල්වින් සිල්වා
ගුරුවරියන්ගේ සාරි ගලවන්න හදන ස්ටාලින්ට, වසන්තා හඳපාන්ගොඩ අමුඩයක් ඇඳං ඉස්කෝලෙ එන්න කියයි
ආණ්ඩුව අමරදේවයන් ගැන නොබලද්දී සිසු නන්දා මාලිනිය බලයි! අවුරුදු 6ක් මල් ශාලාවක තිබූ භෂ්මාවශේෂ අතින් සල්ලි ගෙවා අපේ ගමේ තැන්පත් කරයි!
ජාතික තවුහිත් ජමාද් සංවිධානය සහරාන් හෂීම් නැමැත්තා විසින් ආරම්භ කළ නමුත් පසුව ඔහු ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් එම සංවිධානයෙන් ඉවත් කළ බව තවුෆීක් මව්ලවිතුමා පවසයි.

සිවිල් ජනතාව සහ ළමුන් ඝාතනය කරන පුද්ගලයින් මුස්ලිම් ප්‍රජාවට අයත් නොවූවන් බව ද හෙතෙම කියා සිටී.

ඊයේ(25) කත්තන්කුඩි තවුහිත් ජමාද් සංවිධානයේ මුස්ලිම් දෙවස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික තවුහිත් ජමාද් සංවිධානය 2012 සහරාන් හෂීම් නැමති පුද්ගලයා විසින් ආරම්භ කළ ඇති බවත් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් සහරාන් හෂීම් නැමැත්තා 2017 එම සංවිධානයෙන් ඉවත් කළ බවත් තවුෆීක් මව්ලවිතුමා සඳහන් කළේය.

සහරාන් මියගිය බව තහවුරුයි

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මාලාවේදී ජීවිතක්ෂට පත්ව ඇති බව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

ආරක්ෂක අංශ කළ විශේෂ සමීක්ෂණයකින් හා ඡායාරූප මාධ්‍ය හා සී.සී.ටී.වී. මාධ්‍ය ඔස්සේ කළ ගැඹුරු තොරතුරු අධ්‍යනයකදී මේ බව තහවුරු කරගෙන ඇත.

මිය ගිය පුද්ගලයාගේ හිස පිළිබඳව කරන පරීක්ෂණවලදීද මේ බව හෙළිවී තිබේ. ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී මෙම සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමටද ආරක්ෂක අංශ සැලසුම් කර තිබේ. ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඒ සහරාන් හෂීම් හා ඉල්හාම් නැමැත්තන්ය. ඔවුන් දෙදෙනාම මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහරාන් NTJ සංවිධානයෙන් ඉවත් කළා - මිය ගිය බව තහවුරුයි
සහරාන් NTJ සංවිධානයෙන් ඉවත් කළා - මිය ගිය බව තහවුරුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-MWFc8a30n0RdflmHh_KSHV2X320VK3LHC9tWMMknx3Vr677CpQ13AL2BRGdczp4BoLkYjPbCkp0kwkRupBXI0qe-mToFe5z0BVHYD6iTipDB5-DApVngnhsnFYqTZzKtCD71WEIKyS_K/s320/c4dd20097b3aae5572b8a08408dbe83f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-MWFc8a30n0RdflmHh_KSHV2X320VK3LHC9tWMMknx3Vr677CpQ13AL2BRGdczp4BoLkYjPbCkp0kwkRupBXI0qe-mToFe5z0BVHYD6iTipDB5-DApVngnhsnFYqTZzKtCD71WEIKyS_K/s72-c/c4dd20097b3aae5572b8a08408dbe83f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/ntj_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/ntj_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy