දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"සභාපති හිස්බුල්ලා, .. MD හිස්බුල්ලාගේ පුතා.. වියදම කෝටි 1400.. ෂරියා උගන්වන්න ආචාර්යවරු මක්කමෙන් " - ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපු උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් !
Homeප්‍රවෘත්ති

"සභාපති හිස්බුල්ලා, .. MD හිස්බුල්ලාගේ පුතා.. වියදම කෝටි 1400.. ෂරියා උගන්වන්න ආචාර්යවරු මක්කමෙන් " - ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපු උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් !

PropellerAds

ම ඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කො...

දෙවනගල උණුසුම් තත්වයක්! භාරකාර හිමිගෙන් ප්‍රකාශයක්
චන්දිමාල්ට හා පියුමිට ඇප දුන්න හැටි ගැන අජිත් රෝහණගෙන් මතභේදාත්මක හෙළිදරව්වක්
මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ !
ඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සවිස්තර කරුණු දැක්වීමක් සිදු කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ආරම්භයේ දී “මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජිය” නමින් ඇරඹු ආයතනයේ නම මේ වනවිට සිව් වරක් වෙනස් කර ඇති බවයි.

පීඨ 6 කින් යුතු විශ්ව විද්‍යාලයක් ලෙස පෙන්වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනවල වෛද්‍ය පීඨයකට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාල විස්තර ද දක්වා ඇති බව මහාචාර්ය ජයසුමන පැවසීය.

“ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයේ දෙපාර්තමේන්තු ඇත්තේ එකක් පමණක් බවත් ඒ “ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.

ෂරියා දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම සඳහා සවුදි අරාබියේ මක්කමේ පිහිටි උමා අල් කුරා සහ තවත් විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්යවරු බඳවාගෙන ඇති බව ද මෙහිදී හෙළි විය.

2019 වර්ෂය සඳහා සිසුන් 3670 ක්ද 2020 වර්ෂය සඳහා සිසුන් 5380 මේ ආයතනයට බඳවා ගැනීමට සුදානම් වන බවත් ඉන්දියාව, බංගලාදේශය ආදී රටවලින්ද සිසුන් බඳවා ගැනීමට පිඹුරුපත් සකසා ඇති බවත් මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළි විය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.

මෙකී හොර උපාධි කඩයට අනුග්‍රහය දක්වනවායයි පැවසු සවුදි අරාබි ආයතනය හැර තවත් ආයතන කිහිපයක් හිස්බුල්ලා මහතාට රුපියල් කෝටි ගණනක් ලබා දී ඇති බවත් ඒ මුදල්වලට සිදු වුයේ කුමක්ද යන්නත් මෙහිදී ප්‍රශ්න කෙරුණි.

– රවීන්ද්‍ර දසනායක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "සභාපති හිස්බුල්ලා, .. MD හිස්බුල්ලාගේ පුතා.. වියදම කෝටි 1400.. ෂරියා උගන්වන්න ආචාර්යවරු මක්කමෙන් " - ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපු උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් !
"සභාපති හිස්බුල්ලා, .. MD හිස්බුල්ලාගේ පුතා.. වියදම කෝටි 1400.. ෂරියා උගන්වන්න ආචාර්යවරු මක්කමෙන් " - ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපු උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxIm8rCyglRRNdYTAFoSwPkNNVPlljM8TnQOv__J1bsk3jk-OvM6ITezqEOCorcd06MhRjkmGAhNg3kJD5v98G5FVzsm3QApmCWwO2CAWXdiUWLGlJZFmzVm-Hy1VJl9yXaS-P0VXOojGj/s320/baticla.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxIm8rCyglRRNdYTAFoSwPkNNVPlljM8TnQOv__J1bsk3jk-OvM6ITezqEOCorcd06MhRjkmGAhNg3kJD5v98G5FVzsm3QApmCWwO2CAWXdiUWLGlJZFmzVm-Hy1VJl9yXaS-P0VXOojGj/s72-c/baticla.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/md-1400.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/md-1400.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy