ස මස්ථ මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සිදු ...
සමස්ථ මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සිදු වූ ඛේදවාචකයේ වගකීම මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීමත් රජය භාරගත යුතු බවත් ජනපති පවසනවා.
මේ අතර අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියළු දෙනා අත්අඩංගුවට ගෙන අයි එස් සම්පුර්ණයෙන්ම රට තුලින් ඉවත් කරන බවත් ජනාධිපති වැඩිදුරටත් කියයි
මේ අතර අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියළු දෙනා අත්අඩංගුවට ගෙන අයි එස් සම්පුර්ණයෙන්ම රට තුලින් ඉවත් කරන බවත් ජනාධිපති වැඩිදුරටත් කියයි
COMMENTS