ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම වැඩි ඉඩක් ඇති බවට ඉන්දිය ආරක්ෂක අංශ විසින් ශ්‍රි ලංකාවට කලින්ම තොරතුරු දන්වා ඇති බව වර්තා වෙනවා. ...
ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම වැඩි ඉඩක් ඇති බවට ඉන්දිය ආරක්ෂක අංශ විසින් ශ්‍රි ලංකාවට කලින්ම තොරතුරු දන්වා ඇති බව වර්තා වෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අදාල ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි එරට ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ.
කෙසේ වෙතත්, මෙම අවාසනාවන්ත මෙලේච්ඡ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නෑ. ස්ථාන අටක එල්ල වූ මෙම ප්‍රහාවලින් මේ දක්වා පුද්ගලයින් 290ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධිකයි.
COMMENTS