ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන එක් බෝම්බකරුවකු අධ්‍යාපනය ලැබූ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජුලියන් වෙයින්බර්න් වසර තුනකට පෙර මෙවන් වි...
ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන එක් බෝම්බකරුවකු අධ්‍යාපනය ලැබූ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජුලියන් වෙයින්බර්න් වසර තුනකට පෙර මෙවන් විනාශයක් විය හැකි බවට අනතුරු අඟවා ඇත.
බෝම්බකරු ඇතුළු ඉස්‌ලාම් සිසුන් පිරිසක් විසින් අන්තවාදී ක්‍රියාවලට යොමුවී ඇති බවට ඔහු දක්‌වා තිබිණි.
මෙම විශ්වවිද්‍යාලයට පැමිණි ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් ආගමික දේශනයතයන් සිය රැඩිකල් දේශනයන් අන්තවාදීන්ට පන්නරය දී ඇති බව ද අනාවරණය විය.
අන්තවාදීන් බ්‍රිතාන්‍යයේ සිටින බවට බ්‍රිතාන්‍ය රජය ද දැන සිටි බව ආරංචි මාර්ග කියයි.
කීර්ති වර්ණකුලසූරිය

COMMENTS