ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට යන බව දේශය පුවත්පත වාර්තා කර ත...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට යන බව දේශය පුවත්පත වාර්තා කර තිබේ.
ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨයන් පක්ෂයට ලැදි විශ්වවිද්‍යාල ආචාර්යවරැන් හා වෘත්තිකයන් ගණනාවක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද එහි දැක්වේ. තවමත් මේ ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බවද පැවසේ.
කෙසේවුවද, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොකෙරෙන බවද කියවේ. ජනපතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනතුරු අපේක්ෂකත්වය පිළිබඳ හෙළිදරව් නොකිරීමටද ජ.වි.පෙ. තීන්දු කර ඇතැයි පැවසේ.

COMMENTS