යහාපාලන රජයේ සෞඛ්‍ය හා දේශිය වෙද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල රාජිත සේනාරත්න මහතා නව සන්ධාන රජයේද සෞඛ්‍ය ඇමතිවරයා ලෙස නුදුරු දිනයකදී දිවි...
යහාපාලන රජයේ සෞඛ්‍ය හා දේශිය වෙද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල රාජිත සේනාරත්න මහතා නව සන්ධාන රජයේද සෞඛ්‍ය ඇමතිවරයා ලෙස නුදුරු දිනයකදී දිවිරුමි දීමට නියමිත බව සමාජ ජාලා පුවත් වාර්ථා කරයි.
ඒ අනුව වර්ථමාන සෞඛ්‍ය ඇමතිවරයා වන චමල් රාජපක්ශ මහාතාට වෙනත් කැබිනටි ඇමතිධුරයක් ලබා දීමට නියමිත බවද සදහන් වෙ. රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා සමග ඹහුගේ පුත් චතුර සේනාරත්නද නව රජයට එක්විමට නියමිත බව වැඩිදුරටත් සදහන් වෙ.
අප මේ ගැන සොයා බැලීමකදී තහවුරු උනේ දැනට මේ පිළිබද පලවෙන වාර්ථා සත්‍ය වාර්ථා නොවන බවයි.එහෙම කිසිදු අමාත්‍ය ධුරයක් රාජිත මහතා වෙත ලබා නොදෙන බවත් ඔහුව නව සන්ධාන රජයට එකතු කරගන්නේ නැති බවත් වාර්තා විය.
-ලංකාලෝකය.

COMMENTS