Loading... ෆෙඩරල් ක්රමය අඩංගු නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ලබාදෙන සහයුද අපරාධ චෝදනා එල්ලවන ජිනීවා යෝජනාව කි්රයාත්මක කරන රජයකට තම පක්ෂය සහා...
Loading...
ෆෙඩරල් ක්රමය අඩංගු නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ලබාදෙන සහයුද අපරාධ චෝදනා එල්ලවන ජිනීවා යෝජනාව කි්රයාත්මක කරන රජයකට තම පක්ෂය සහාය ලබාදෙන බවද්රවිඩ සන්ධානය පෙරේදා (20 වැනිදා* රාති්රයේ විදේශ තානාපතිවරුන් 14 ක් සමග පැවැති සාකච්ඡුාවේදී සඳහන් කර ඇත.මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමත් සමගම කෙටුම්පත් වී තිබු නව ආණ්‌ඩුක්රම ව්යවස්‌ථාව සහජිනීවා යෝජනාව ක්රියාත්මක වීම යටපත්වී ඇති බවත් ද්රවිඩ සන්ධානය විදේශ තානාපතිවරුන් හමුවේ පවසා තිබේ.මෙම සාකච්ඡාවේදී විදේශ තානාපතිවරුන් පවසා ඇත්තේ රටවල් 14 ක් නව රජය පිළිගෙන නැති බවයි.එහෙත් රුසියාව චීනය සහ ඕමානය නව රජය පිළිගෙන තිබේ.විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු ටී.එන්.ඒ. මන්ත්රීවරුන් කිහිප දෙනකු මෙමසාකච්ඡාවට සහභාගිවී ඇත.
COMMENTS