ආ ගමික අන්තවාදය පැතිරවීම, ඉගැන්වීම ආදිය තහතම් කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ...
ආගමික අන්තවාදය පැතිරවීම, ඉගැන්වීම ආදිය තහතම් කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එවන් කටයුතු වල යෙදීම ත‍්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස නිවෙද්නයේ දැක්වෙයි.
හදිසි නීතිය රෙගුලාසි යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කර ඇත.
එවන් කටයුතු වල යෙදීම ත‍්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස නිවෙද්නයේ දැක්වෙයි.
හදිසි නීතිය රෙගුලාසි යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කර ඇත.
COMMENTS