සමන්තුරෙයි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට ගන්නා උපකරණ, වෙඩි බෙහෙත් තොගයක් සොයා ගෙන තිබේ...
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් දීමෙන් අනතුරුව එම පරික්ෂාව ඇත.
පසුගියදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සැකකෙරෙන කණ්ඩායම නිකුත් තිබූ වීඩියෝ දර්ශනයේ ඇඳ සිටි ඇදුමට සමාන ඇඳුම් කට්ටලයක්, වීඩියෝ දර්ශනය පසුපස තිබූ ආකාරයේ තිරයක්,ජෙලට්නයින් කූරු 150කට අධික ප්‍රමාණයක්,සැකකටයුතු වෑන් රථයක්,කුඩා යකඩ බෝල ලක්ෂයකට අධික ප්‍රමාණයක්, ඩ්‍රෝන කැමරාවක් ලැප් ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ තොගයක් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS