ආ රක්ෂාව අතින් ඉතාමත් දුර්වල මට්ටමක පවතින රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව පත්ව ඇති නිසා ත‍්‍රස්තවාදීන් එය හඳුනාගෙන දෙව්මැඳුරු ඇතුළු සංචාරක හෝටල්වල...
ආරක්ෂාව අතින් ඉතාමත් දුර්වල මට්ටමක පවතින රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව පත්ව ඇති නිසා ත‍්‍රස්තවාදීන් එය හඳුනාගෙන දෙව්මැඳුරු ඇතුළු සංචාරක හෝටල්වලට මෙවැනි බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කළ බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (22 දා) ප‍්‍රකාශ කළේය.
ඒ අනුව ප‍්‍රහාරකයන්ගේ අරමුණ ඉටු වූ බව ද මින් ඉදිරියටවත් රටේ ආරක්ෂක තත්ත්වය ඉතා පුළුල් කළ යුතු බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය. ශී‍්‍ර ලංකා ඉතිහාසයේ මින් පෙර ආගමික ස්ථානවලට මෙවැනි දරුණු ප‍්‍රහාර එල්ල නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.
නෝමන් පලිහවඩන
දිවයින

COMMENTS