ත්‍ර ස්තවාදී සැකකරුවෙකු සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිවේදීන් පවසා සිටිති. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ හැසිරීම්වලදී ...
ත්‍රස්තවාදී සැකකරුවෙකු සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිවේදීන් පවසා සිටිති.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ හැසිරීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ නීතියක් අවශ්‍ය වන බව අධිනීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා හදිසි නීතිය අත්‍යාවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව සැකකයක් ඇති වූ පමණින් පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බවට අග්‍රාමාවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිනීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා මේ බව ප්‍රකාශ කළේය.

COMMENTS