අ ගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබ...
අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් විය.
මේ අතර විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතාගේ නාමය සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිවරයා වෙත දන්වා යැවෙනු ඇත.

COMMENTS