නැ වතත් අප එක්දින ක්‍රිකට් පිටියේ දී හමු වන්නේ නැතැයි යනුවෙන් වූ සටහනක් ලසිත් මාලිංග නමින් ක්‍රියාත්මක ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබේ. ලෝක...
නැවතත් අප එක්දින ක්‍රිකට් පිටියේ දී හමු වන්නේ නැතැයි යනුවෙන් වූ සටහනක් ලසිත් මාලිංග නමින් ක්‍රියාත්මක ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබේ.
ලෝක කුසලානය සදහා දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමෙන් පසු මෙම සටහන අද දිනයේ තබා තිබේ.
තමන් පසුපස සිටි සහ වචනයකින් හෝ සහයෝගය දැක්වූ සියළු දෙනාටම ස්තූතිය ද එම සටහනේ පළකර ඇත.
කෙසේ වෙතත් ලසිත් මාලිංග මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන් ෆේස්බුක් භාවිත නොකරන බවත් මෙම සටහන යොදා ඇති ෆේස්බුක් පිටුව තම නමින් පවත්වාගෙන යන ව්‍යාජ පිටුවක් බවත්ය.
නමුත් මාලිංග ව්‍යාජ ගිණුමක් යයි කියුවද එම ගිණුම් සදහන් තොරතරු හා පින්තූර සලකා බැලූ විට එම ගිණුම ඔහුට ඉතා සමීප අයෙකු හෝ ඔහු විසින්ම පවත්වාගෙන යන්නක් යයි පෙනී යයි.

COMMENTS