ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ශ්‍රී ල...
ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කලේ.
මියයන විට එච් එම් ජයවර්ධන මහතා 69 වන වියෙහි පසුවුනා.
හේමන්තයේදී..
ඔබයි රම්‍ය සඳ කිරණ..
කඩමංඩියේ දොළ අයිනේ..
ලාදළු බෝපත්..
පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ..
පූජාසනයේ ඔබ හිඳුවා..
ඇය යන්න ගියා මැකිලා..
නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි.
ආදී බොහෝ නිර්මාණයන් ඔහුගේ සංගීතයෙන් හැඩවූවා
COMMENTS