දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක් වරක් චාර්ජ් කර 428Km දුරක්.. අලුත්ම විදුලි රථය ලංකාවේ..
Homeගොසිප්

එක් වරක් චාර්ජ් කර 428Km දුරක්.. අලුත්ම විදුලි රථය ලංකාවේ..

PropellerAds

MG EZS ඉලෙක්ට්‍රික් SUV රථය මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනකක් තබමින් MG Lanka සමාගම පවසන්නේ මෙම රථයෙහි ...

ඊයේ සවස අත්අඩංගුවට ගත් ඇවන්ගාඞ් සභාපතිට සවසම ඇප ලැබේ
මින් පසු බාහිර උපාධිය දෙන්නෙ ඇතුලෙ බැච් එකේ ගාණට විතරයි
බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ පැහැරගැනීම රඟපෑමක් බව හෙළිවේ
MG EZS ඉලෙක්ට්‍රික් SUV රථය මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනකක් තබමින් MG Lanka සමාගම පවසන්නේ මෙම රථයෙහි පරීක්ෂණ ධාවනයක් සඳහා දැන් එක්විය හැකි බවයි.

Battery/Motor/BMS වෙනුවෙන් වසර 8 ක් හෝ කිලෝ මීටර 120,000 ක (පළමුව එළඹෙන) වගකීම් කාලයක් හිමිවන මෙම රථය, එක් පූර්ණ ආරෝපණයකින් කිලෝ මීටර 428 ක දුර පරාසයක් ධාවනය කළ හැකි බව සමාගම පවසයි.  ශ්‍රී ලංකාව තුළ මෙම MG EZS ඉලෙක්ට්‍රික් SUV රථයේ මිල රු. ලක්ෂ 67 කි. Dynamic Red, Pearl Black, Arctic white හා London Blue යන සිව්වර්ණයන්ගෙන් මෙම රථය ලබා ගත හැකිවේ.

MG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මූලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා තිබෙන අතර ඉහළම බ්‍රිතාන්‍ය ප්‍රමිතීන් යටතේ සියලූම MG මෝටර් රථවල සැලසුම් නිර්මාණ හා ඉංජිනේරුකරුණ කටයුතු Birmingham හිදී සිදුකරනු ලබයි. මෙම මෝටර් රථ එකලස් කිරීම SAIC Motor විසින් චීනයේ දී සිදුකරනු ලබන අතර එය බ්‍රිතාන්‍ය සුපරීක්ෂණය යටතේ වාහන එකලස් කරනු ලබන ලෝකයේ 8 වැනියාට විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වේ.

– biz.adaderana.lk
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක් වරක් චාර්ජ් කර 428Km දුරක්.. අලුත්ම විදුලි රථය ලංකාවේ..
එක් වරක් චාර්ජ් කර 428Km දුරක්.. අලුත්ම විදුලි රථය ලංකාවේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFMHXFt1aJpAQT8Uqgkb9QLQqx6ibubXZ7wgdbqAUR1Uc3Nq-tyFQyftxeRXPQ224NCJNi8zBa8mO6X34MDF9it_dTHAjx758bM7Bux10D340LOybC3mBrpCfTP88sVSU34GzdxQbN51A/s320/465456.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFMHXFt1aJpAQT8Uqgkb9QLQqx6ibubXZ7wgdbqAUR1Uc3Nq-tyFQyftxeRXPQ224NCJNi8zBa8mO6X34MDF9it_dTHAjx758bM7Bux10D340LOybC3mBrpCfTP88sVSU34GzdxQbN51A/s72-c/465456.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/428km.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/428km.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy