පි පිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇති බව පොලිසිය පවසනවා. මේ අතර පාස්කු ඉරිදා දිනයේ කතෝලික දේවස්ථාන සහ මෙරට ප්‍රධාන පෙළේ හ...
පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මේ අතර පාස්කු ඉරිදා දිනයේ කතෝලික දේවස්ථාන සහ මෙරට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක සිදු වු පිපිරිම් වලින් මිය ගිය පුද්ගලයින්ගේ පශ්වාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් පසුව ඥාතීන් වෙත භාරදීම අද සිදුකරන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

COMMENTS