පො ලිසිය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී අත්බෝම්බ විසි එකක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබූ කඩු හයක් ද පොල...
පොලිසිය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී අත්බෝම්බ විසි එකක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබූ කඩු හයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෝදර ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබූ කඩු හයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෝදර ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS