රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් අයථා ක්‍රමයට උපයාගත් රුපියල් මිලියන 36ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිට...
යෝෂිත රාජපක්ෂ
රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකාරිය මුදා හරින ලෙස නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ශරීර ඇපකරුවන් ලෙස ළඟම ඥාතීන් ඉදිරිපත් කළ යුතු බව සඳහන් කෙළේය. තම ආච්චි වෙනුවෙන් ඇප ලබාදීමට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතාගේ ශරීර ඇප පිළිගත නොහැකි බව අධිකරණය අවධාරණය කෙළේය.
COMMENTS