‘සිරිකොත ගමට’ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රවර්ධන වැඩපිලිවෙල අතර තුරදී වේදිකාවේ නිවේදකයෙකුට එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් චෝදන...
‘සිරිකොත ගමට’ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රවර්ධන වැඩපිලිවෙල අතර තුරදී වේදිකාවේ නිවේදකයෙකුට එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් චෝදනා කලේය.
එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් යයි නිවේදකයා කියද්දී ඔහු අසලට පැමිණි එජාප මහ ලේකම්වරයා ‘තනි ආණ්ඩු කතා කියන්න එපා’ යයි නිවේදකයාට තදින් පැවසීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS