සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කඩුවෙල බබී නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩගුවට ගෙන තිබේ. ඔහු ඩුබායිහිදි අත්ඩංගුවට ...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කඩුවෙල බබී නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩගුවට ගෙන තිබේ.
ඔහු ඩුබායිහිදි අත්ඩංගුවට පත් මෙරට ප්‍රභල පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකි.
සැකකරු අද (20දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී කේරළ ගංජා කිලෝ 1ක් හා හොරොයින් ග්‍රෑම් 600ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS