දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බැඳුම්කර වංචාවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් ළඟදීම CIDයෙන් අත්අඩංගුවට - රනිල්ගෙනුත් කට උත්තරයක්"
Homeප්‍රවෘත්ති

"බැඳුම්කර වංචාවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් ළඟදීම CIDයෙන් අත්අඩංගුවට - රනිල්ගෙනුත් කට උත්තරයක්"

PropellerAds

හෙට අනිද්දා වනවිට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා බවත් ර...

මං ජනාධිපති වී කරන සෑම විදෙස් සංචාරයකින්ම ගමේ බණඩයියගේ, නෝනහාමිනේගේ පසුම්බි පුරවනවා..- සජිත්
ගෝටාභය එන සතියේ ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙනවා..- රාජිත
Exclusive : ගෝටාට නඩු දාන්න අරලිය මැදුරේදී බලපෑම් කල හැටි හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් හෙලි කරයි.. රනිල්, රාජිත, චම්පික, අනුර FCID කැදවා තග දැමූ හැටිත් කියයි..

හෙට අනිද්දා වනවිට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද කට උත්තර ගැනීමට ඔවුන් ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාව මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණය නියැළී සිටින බවටයි ඒ මහතා චෝදනා කළේය.

මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස ඇමතිකම් සඳහා දැඩි කෑදරකමක් දක්වන අය බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ඉඟි පළවීමත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් ද දියත් වී ඇති බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ 20 වන සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිවරණ අපේක්ෂකයාට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව අවහිර කිරීම සඳහා බවත් ඒ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බැඳුම්කර වංචාවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් ළඟදීම CIDයෙන් අත්අඩංගුවට - රනිල්ගෙනුත් කට උත්තරයක්"
"බැඳුම්කර වංචාවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් ළඟදීම CIDයෙන් අත්අඩංගුවට - රනිල්ගෙනුත් කට උත්තරයක්"
http://am.lk/media/k2/items/cache/1c72c7a1e6c12afe297b75fb6d8ce7f6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/cid_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/cid_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy