දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වී මිල ඉහල දැමීමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

වී මිල ඉහල දැමීමේ සූදානමක්

PropellerAds

ඉදිරියේදී කන්නෙයන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජ...

මරදානේ හයිය පෑ චොප්පෙගේ අයියගේ පුතා අත්අඩංගුවට!
දේශපාලකයෙකුට බයේ ප‍්‍රකට සංගීත ශිල්පියෙකුගේ බිරිද රට හැර යයි!
පුද්ගලයින් 11 අතුරුදහන් කිරීම – කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු මඩුල්ලේ දෙදෙනෙක් ඉවත් වේ!
වී මිල ඉහල දැමීමේ සූදානමක්

ඉදිරියේදී කන්නෙයන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර නොච්ච්යාගම හැලඹෑව වී ගබඩාව ජනතා අයිතියට පත්කරමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. එදිනෙදා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් හට ඇතැම් විට කම්කරු සහ යාන්ත්‍රික උපකරණ වෙනුවෙන් වැය කරනුලබන කුලියහි උච්චාවචනයන් නිසා කන්නයෙන් කන්නයට රු. 02 කින් වත් වී කිලෝවක් සඳහා මිල ඉහළ දැමිය යුතු බවත්, දැනට වී සදහා පවතින සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා මෙහිදී කීය.

ඉදිරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සෑම ගොවියෙක් සඳහාම නිවස තුළ වී ගබඩාවක් ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 05 ක මුදලක් 3% සහ 4%ක පොළී අනුපාතය යටතේ තමා ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බිලියන 15 ක සංචිත මුදල් භාවිතාකල හැකි බව අමාත්‍යවරයා කීය. මෙසේ සිදුකරන්නේ අතරමැදියා සහ වී මෝල් හිමියන්ගේ සුරාකෑමෙන් ගොවියා ආරක්ෂා කිරීමට බව කීය.

දැනට ඉදිරිපත්කර ඇති නාඩු රු. 38/- ක් සහ සමිබා කිලෝවක රු. 41/- දරන සහතික මිලට ණය ඇපකර ලබාගත් සමාගම් සහතික මිලටම ගොවියාගෙන් වී මිලදී ගතයුතු බවත්, එය කඩකරන සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ දිනවල කව්පි සහ මුං අස්වැන්න නෙළමින් පවතින බවත්, කව්පි සඳහා පැවති ආනයනික බද්ද රු. 75 සිට රු. 80 දක්වා රු. 15 කින් බද්ද ඉහළදැමීමට තමන් ඉදිරි සතියේ කටයුතු කරන බව ද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තමන් හම්බන්තොට, කිළිනොච්චිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි වී මෙ.ටොන් 1000 ක් ගබඩා කර හැකි වී ගබඩා 3ක් තමන් මැදිහත්ව ඉදිකළ බවත්, ඉදිරියේදී වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රමාණය තවත් වැඩිකරන බවත්, අතීතයේදී ගබඩා 2,000 ක් පමණ වී අලෙවි මණ්ඩලයට තිබුණද, දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින්නේ වී ගබඩා 200 ක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

දැනට පොළොන්නරුවේ වී සඳහා පවතින කීඩෑ උවදුරට විශේෂඥ කණ්ඩායමක් යොමු කර ඇති බවත්, ඒ සඳහා යාන්ත්‍රිකව නව තාක්ෂණය සමග උවදුර මර්ධනයට කෘමිනාශක යෙදිය හැකි ක්‍රමවේදයක් තිබේද යන්න සහ කීඩෑ උවදුර මර්දනය කිරීම සඳහා ක්ෂණික විසඳුම් ලබාගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වී මිල ඉහල දැමීමේ සූදානමක්
වී මිල ඉහල දැමීමේ සූදානමක්
http://am.lk/media/k2/items/cache/a6989397e02a3239e518c905e772d8dd_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy