දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සවය අද
Homeප්‍රවෘත්ති

ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සවය අද

PropellerAds

ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථෙරවාද බෞද්ධ රටවල සාමුහිකත්වයෙන් ශ‍්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජ...

ඇමතියෙක් හෝටලයක වෙඩි තියමින් යකා නටයි
ජනදිපතිතුමනි අපෙන් හම්බ කරන කන්න එපා - තානාපති කාර්යාල අපිව සුරගෙන කනවා - විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආයාචනා - (video)
කොරෝනාවෙන් මියගිය විදෙස් ලාංකිකයින්ගේ වන්දි කෝ ?
ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සවය අද

ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථෙරවාද බෞද්ධ රටවල සාමුහිකත්වයෙන් ශ‍්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද (23) ප.ව 2.00ට අතිපූජනීය ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී පැවැත්වේ.

නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ති‍්‍රපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය දා කටයුතු කළ අතර, ඉන් නොනැවතී උතුම් ති‍්‍රපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ඓතිහාසික කටයුත්ත වෙනුවෙන් පසුගිය මාර්තු 16 වන දා සිට 23 වන දා දක්වා සතිය ,ති‍්‍රපිටකාභිවන්දනා, සතිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණු අතර එය මුල්කර ගනිමින් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

ති‍්‍රපිටක ධර්ම දායාදය පිළිබඳ සහ අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් යහපත් ජීවිතයකට මඟපෙන්වන බෞද්ධ දර්ශනය පිළිබඳව පාසල් දරුවන්ට හා ජනතාවට අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් සහ දානමය පුණ්‍ය කර්ම ඇතුළු ආගමික වතාවත් රැසක් ඒ හා සමගාමී ව දිවයින පුරා කි‍්‍රයාත්මක කෙරිණි.

අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන් ම, ථෙරවාද බෞද්ධ රටවල සංඝරාජ හිමිවරුන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය ඇතුළු එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් විශාල පිරිසක් එක්වීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සවය අද
ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සවය අද
http://am.lk/media/k2/items/cache/d0350bc3de6e0b7f9da480a9912fe373_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_690.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_690.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy