2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී එයට පක්‍ෂව ඡන්ද 119 ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. ඒ අනු...
2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී එයට පක්‍ෂව ඡන්ද 119 ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය වැඩි ජන්ද 43කින් සම්මත වූ අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු සභා ගර්භයේ නොසිටියහ.
ඡන්දය ප්‍රකාශ නොකර සිටි මන්ත්‍රීවරුන් ලැයිස්තුව පහතින්,
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
ඒස්. එම්. චන්ද්‍රසේන මහතා
තරානාත් බස්නායක මහතා
ප්‍රසන්න රණතුංග මහතා
කාංචන විජේසේකර මහතා
නිමල් සිරිපාල ද සිල්වා මහතා
ඩිලාන් පෙරේරා මහතා
ෂෙහාන් සේමසිංහ මහතා
තේනුක විදානගමගේ මහතා
මහින්දානන්ද අළුත්ගමගේ මහතා
අරුන්දික ප්‍රනාන්දු මහතා
නිමල් ලන්සා මහතා
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
සුසන්ත පුංචි නිලමේ මහතා
ප්‍රියංකර ජයරත්න මහතා
ප්‍රේමලාල් ජයසේකර මහතා
දුමින්ද දිසානායක මහතා
මහින්ද අමරවීර මහතා
ලසන්ත අලගියවන්න මහතා
ශාන්ත බණ්ඩාර මහතා
රංජිත් සියඹලාපිටිය මහතා
සරත් අමුණුගම මහතා
එස්.බි.දිසානායක මහතා
එස්.බි නාවින්න මහතා
තිලංග සුමතිපාල මහතා
වීරකුමාර දිසානායක මහතා
කාදන් මස්තාන් මහතා
අංජගන් රාමනාදන් මහතා
දෙමල ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙකලනාදන් මහතා
ශිවශක්ති ආනන්දන් මහතා
ඩග්ලස් දේවානන්ද මහතා
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ අතුරුලියේ රතන හිමි
විජයදාස රාජපක්ෂ මහතා
අශෝක ප්‍රියන්ත මහතා යන මන්ත්‍රීවරුන් අයවැය ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ.
COMMENTS