ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී 19...
ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී 19
අනතුරුව පිටියට පිවිසි දකුනු අප්‍රිකානු කණ්ඩායම සිය ඕවර 20 අවසානයේ සම ලකුණු ලබමින් 134 ක් රැස් කිරීම නිසා සුපිරි ඕවර වටය ඇරමුණ අතර දකුණු අප්‍රිකාව තවත් ඕවරයක් ක්‍රීඩා කර එහිදී ලකුණු 14 ක් රැස් කරද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරාට ලබාගත හැකිවූයේ ලකුනු 3 ක් හා අතිරේක ලකුණු 2 ක් එකතුව 5 ක් පමණි. තරගය දකුනු අප්‍රිකාව ජයගන්නා ලදි.

COMMENTS