මෙරට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ගැහැනු ළමයිගෙන් සහ කාන්තාවගෙන් සියයට 90ක් ලිංගික හිංසනයන්ට මුහුණ දී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පොලිසියට පැ...
4ක් පමණක් බවත් එක්සත් ජාතීන්ගේ
එහිදී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවේ කොළඹ නගරය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට සුරක්ෂිත ස්ථානයක් කරනු පිණිස ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘති සදහා කාන්තාවගේ සහභාගිත්වය ඉතා වැදගත් වන බවයි. ඡායාරූප හා විඩියෝ ඇතුළත් එම ප්‍රදර්ශනය ලබන 8 වැනිදා දක්වා පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා කොළඹ නගර සභා පිටියේදී පැවැත්වේ.
COMMENTS