දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මං මගේ ජාතිය වෙනුවෙන් මුස්ලිමුන්ට පාඩමක් කියා දුන්නා - නවසීලන්ත ප්‍රහාරකයාගෙන් පිටු 74 ක ලිපියක්

න වසීලන්තයේ වේලාවෙන් සිකුරාදා දින සවස 1.30 ට පමණ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක් තුළ සිදුකළ වෙඩි ප්‍රහාර මේ වනවිට ලෝකයේ වැඩ...

https://www.gossiplankanews.com/2019/03/new-zealand-attack-updates.html
වසීලන්තයේ වේලාවෙන් සිකුරාදා දින සවස 1.30 ට පමණ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක් තුළ සිදුකළ වෙඩි ප්‍රහාර මේ වනවිට ලෝකයේ වැඩිම අවධානය දිනූ පුවත බවට පත්ව තිබේ. Noor mosque හා Linwood Islamic Centre නමැති පල්ලි දෙකට එකවර එල්ල වූ මෙම ප්‍රහාරය
නිසා මේ වන විට පුද්ගලයින් 27 දෙනෙක් මිය ගොස් ඇත.
ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එක් දේවස්ථානයක් තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති  අතර අනෙක් දේවස්ථානයේ සිටියේ පනහක් පමණ සුළු පිරිසකි.
සුළු පිරිසක් සිටි

Noor mosque දේවස්ථානයට මෙම වෙඩි තැබීම සිදුකල ප්‍රධාන පුද්ගලයා තනිව ඇතුළුවූයේ සිය ප්‍රහාරය සමාජ මාධ්‍ය වෙත සජීවීව යොමු කරමිනි.
28 වියෙහි පසුවන ඕස්ට්‍රේලියානු ජාතික Brenton Tarrant ලෙස ඔහු හඳුනාගෙන තිබේ. ඔහු ළුීඩියෝව අතර තම මුහුණද පෙන්වා සිටීම විශේෂත්වයකි.
 මොහු තනිව එල්ල කළ මෙම වෙඩි වරුසාව පුද්ගලයින් 30 කට ආසන්න පිරිසකට වදින අයුරු වීඩියෝවේද සටහන්වේ.
ප්‍රහාරයේ මුලික ඉලක්කය වී තිබෙන්නේ වන්දනාමාන කරන බැතිමතුන් ය.

මෙම ප්‍රහාරය අප්ලෝඩ් කරන ලද වෙබ් අඩවි වල ඔහු ඊට හේතු දක්වමින්  පිටු 74ක ප්‍රකාශනයක් පවා මුදාහැර ඇති අතර එහිදි ඔහු කියා සිටින්නේ මෙය ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ එකක් බවට පෙනියන මුත් ඊට වඩා එහා ගිය අරුතක් මේ තුල ගැබ්වි ඇති බවයි. ඒ සංක්‍රමණික නිතියේ පවතින ගැටළු, ජාතිවාදය සහ සංස්කෘතික ගැටළු මෙම ප්‍රහාරයට හේතුවු තවත් කරුණු බව ඔහු සිය ප්‍රකාශනය මගින් හෙළිකර තිබේ.

‘මා නවසීලන්තයට පැමිණියේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන නොවෙයි.එහෙත් මට පසුව තේරුම් ගියා මාගේ සැලසුමට හොඳම ස්ථානය මේ රට කියා. ඒ අනුවයි මම අද ප්‍රහාරය

එල්ල කරනු ලැබුවේ. බටහිර රටවලට මෙය සංඥාවක් වනවා මෙන්ම මගේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කළා යන හැගීම මා
සතුයි‘ප්‍රහාරකයා සිය ප්‍රකාශනයේ සටහන් කර තිබේ.
එමෙන්ම මෙම සිදුවීම නිසා පිරිමි තිදෙනෙක් සහ එක් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙයි.මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

මෙම සිදුවීම නිසා පොලිසිය විසින් ඒ අසල සිටි මිනිසුන්ට නිවෙස් තුලම රැදී සිටින ලෙසට දන්වා තිබෙන අතර මේ පිළිබදව නවසිලන්ත පොලිස් කොමසාරිස්තුමන් වන Mike Bush විසින් පවසා තිබෙන්නේ මෙම වෙඩි තැබීම නිසා ජිවිත හානි රැසක් සිදු වී තිබෙන බවටත් මුස්ලිම් පුද්ගලයින්ට අද දින පල්ලි වලට තම ආගමික කටයුතු කිරීමට නොයන ලෙසටත් දන්වා තිබෙන බවටයි .
ඒවගේම නවසිලන්ත අගමැති Jacinda Ardern මෙම සිදුවීම පිලිබදව ප්‍රකාශ කර තිබෙන්නේ අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බවටයි .
ඔහු වෙඩි තැබීම සිදු කිරීමට පෙර යුධ ඇදුමකින් සැරසි යුධ තොප්පියක් ද පැළද let's get this party started යනුවෙන් ප්‍රකාශකර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන වීඩියෝවේ යොමුව පහතින්
https://streamable.com/it3yn

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං මගේ ජාතිය වෙනුවෙන් මුස්ලිමුන්ට පාඩමක් කියා දුන්නා - නවසීලන්ත ප්‍රහාරකයාගෙන් පිටු 74 ක ලිපියක්
මං මගේ ජාතිය වෙනුවෙන් මුස්ලිමුන්ට පාඩමක් කියා දුන්නා - නවසීලන්ත ප්‍රහාරකයාගෙන් පිටු 74 ක ලිපියක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVPdDcXmGfEexWewntmNhqRFwA3eHg6gSId9nAUXqUVX9MXxUsi75tOSNnoWfRvmhrCUQo2cbBgxmToGJS9N_CSi-NOcuqO53X2DoduaTx57dJ7FHZBQjw8dG7eyfx1pXWIgwjZvBSOpQ/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVPdDcXmGfEexWewntmNhqRFwA3eHg6gSId9nAUXqUVX9MXxUsi75tOSNnoWfRvmhrCUQo2cbBgxmToGJS9N_CSi-NOcuqO53X2DoduaTx57dJ7FHZBQjw8dG7eyfx1pXWIgwjZvBSOpQ/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy