දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"6 වැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළේ මම" - අගමැති
Homeප්‍රවෘත්ති

"6 වැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළේ මම" - අගමැති

PropellerAds

තමන් කෘෂිකර්මාන්තයට කැමති නොමැති බවට ඇතැම් අය ප්‍රකාශ කළත් හයැවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ තම පාලන කාලයේදී බවත...

ජාතිය ගොඩනැගීමේ බද්ද ව්‍යවස්ථාවට අනුකූලයි
නෝර්වුඩ් පාසලකට බඹර ප්‍රහාරයක් - සිසුන් 20ක් රෝහලේ (PHOTOS)
බෞද්ධ අන්තවාදයට උදව් කලැයි රණවිරුවෙකු සේවයෙන් පහ කරයි

තමන් කෘෂිකර්මාන්තයට කැමති නොමැති බවට ඇතැම් අය ප්‍රකාශ කළත් හයැවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ තම පාලන කාලයේදී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

බිංගිරිය අපනයනය සංවර්ධන කලාපය ඉදිකිරීමේ පළමු අදියරට ඊයේ (04) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ. ඒක පටන් ගත්තේ ඩී.එස්. සේනානායකයි, ජේ.ආර්. ජයවර්ධනයි. ගිය අවුරුදු 27/28 මොකක්ද අපිට සිදුවුණේ. කොහෙද අපට වැරදුණේ. ඒකයි අපිට හිතන්න ඕන. රට දියුණු කිරීමේ අභිගෝය තමයි බාර අරගෙන තිබෙන්නේ. අපි 2015 ආණ්ඩුව ඇතිකරලා මම මලික් සමරවික්‍රම මහතාගෙන් ඇසුවාම වෙළඳ කලාපයක් ආරම්භ කරමුද කියලා ඔහු කිව්වේ තිබෙන ඒවා හිස් කියලයි. අපේ මහදැන මුත්තා ආරම්භ කරපු මිරිජ්ජවිල කර්මාන්ත 10ක් වත් තිබුණේ නෑ. අක්කර 600ක් තිබුණා හිස් වෙළඳ කලාප 14ක. මම එතුමට කිව්වා ඒක පුරවන්න කියලා. තව අක්කර 25ක් තිබෙනවා. බිංගිරිය ආරම්භ කළ ආයෝජන ප්‍රවර්ධන කලාපය අක්කර 1200කින් අවසන් කරනවා. අපි ආරම්භ කරපු වෙළඳ කලාපවලට වඩා විශාල එකක් මේක. මේක විශාලම එක වෙන්නේ නෑ. අක්කර 4000ක් වෙන්කරලා තිබෙනවා ත්‍රිකුණාමලයේ. අක්කර 5000ක් වෙන කර තිබෙනවා හම්බන්තොට. අක්කර 10000ක් තිබෙනවා මොනරාගල. අක්කර 1000කට වඩා වැඩියි කලුතර අක්කර 100ක් තිබෙනවා. මාවතගම. අක්කර 600ක් පරීක්ෂාකරනවා කුලියාපිටියේ.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "6 වැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළේ මම" - අගමැති
"6 වැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළේ මම" - අගමැති
http://am.lk/media/k2/items/cache/437b777d771d8d95783f4f0aa3e0998b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy